මෙම පිටුවෙහි ඇති උපදෙස් ඔබට ලිනක්ස් පාරිසරිකය තුල ප්‍රාදේශීය ප්‍රවර්ධන සැකසුමට මග පෙන්වනු ඇත.
- ටර්මිනල් එකක් විවෘත කර ruby ස්ථාපනය කිරීම සඳහා ඇසුරුම් කළමණාකරු භාවිතා කරන්න. නිදසුනක් ලෙස, Ubuntu or Debian භාවිතා කර
sudo apt-get install ruby ruby-dev
හෝ Arch Linux මතsudo pacman -S ruby ruby-dev
හෝ භාවිතා කරන්න - ක්‍රියාත්මක කළ හැකි gems වර්ගයක් සැකසීම සඳහා
(ruby -e 'print Gem.user_dir')
අනතුරුවPATH="$(ruby -e 'print Gem.user_dir')/bin:$PATH"
ඒ වගේම අවසානයටexport GEM_HOME=$HOME/.gem
ලියනය කරන්න.(වැඩි දුර විස්තර මෙතැනhttps://wiki.archlinux.org/index.php/ruby#Setup
)
- ඔබගේ ටර්මිනලය තුල
gem install jekyll bundler
යැයි ලියනය කරන්න.
- රෙපෝසිට්‍රිය ෆොර්ක් කර ගන්න.
- git භාවිතා කරමින් ඔබගේ ෆොර්ක් කෙරුනු රෙපෝව පිටපත් කර ගන්න, පෙ.අ.*
git clone https://github.com/<your_username>/gci17.fossasia.org.git
- යොමුව ප්‍රාදේශීය රෙපෝවට මාරු කරන්න. පෙ.අ.*
cd gci17.fossasia.org
.Gemfile
තිබේ දැයි බැලීමටls
ලෙස ලියනය කරන්න. - යැපෙන්නන් ස්ථාපනයට
bundle install
ලියනය කරන්න bundle exec jekyll serve
යැයි ලියනය කරන්න. ඔබ සර්වර් ලිපිනයක් දකිනු ඇත.- දැන් ඔබගේ සේවාදායකය ක්‍රියාත්මක වෙමින් පවතී. gci17.fossasia.org පිටුව බැලීමට,
localhost:4000
වෙත යන්න.
*පෙ.අ. - පෙන්වන අයුරින්